Innovative Campus for Future Studies (ICFS) වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! ඉහළ වැටුපක් ලබන, ජාත්‍යන්තරව පිළිගත් Caregiver කෙනෙකු වීම සඳහා වන පියවරෙන් පියවර මඟපෙන්වීම ලබාදෙන මෙම සුවිශේෂී සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වන්න. මෙහිදී ගෝලීය රැකියා අවස්ථා (UK, Canada, Australia), වීසා ක්‍රියාවලීන්, මූල්‍ය සහ ණය පහසුකම් සහ PR ලබාගැනීමේ මාර්ග පිළිබඳව අප සාකච්ඡා කරනු ඇත. මෙම සුවිශේෂී සම්මන්ත්‍රණයට සමගාමීව අපගේ Level 4 Caregiver පාඨමාලාවේ පළමු නිල දේශනය ද අද දින ආරම්භ වනු ඇත. ඔබගේ ජාත්‍යන්තර වෘත්තීය ගමන මෙතැනින් ඇරඹේ! 🌍✈️
No Comments Yet